fbpx

Atapattama – 2018-09-05

(Viewed 518 times, 1 views today)

Similar Videos

Comment (1)

  1. අටපට්ටම කියන්නේ අපි පොඩි කාලේ ඉදං ආසාවෙන් බලපු වැඩසටහනක්, මට මතකයි අපි පොඩි කාලේ බදාදා වෙනකන් පුදුම ඉවසිල්ලෙන් බලන් ඉන්නෙ. ඒ තරම් අපි අටපට්ටමට ඇලුම් කළා. නමුත් තාක්ෂණයත් සමග අනිත් නාලිකා නුබලව අබිබවා ගියා. නුබලට ඔවුන් වගේ ඉක්මනින් තාක්ෂනය ග්‍රහණය කරගැනීමට නොහැකි වුනා. අනිත් පෞද්ගලික නාලිකා ඔවුන්ගේ වැඩසටහන් ජනප්‍රිය තාවයේ රදවා ගැනීමට අනිවාර්යෙන්ම සයිබර් අවකාශය යොදාගැනීමකට ලක්කරනවා. නමුත් නුබලා එසේ ග්‍රහණය කරගෙන නෑ. අටපට්ටමට හොද daily update වෙන facebook page එකක් youtube channel එකක් පටන් ගත්තනම් ඔයගොල්ලන්ට ඉස්සර තිබුන තැනටම නැවතත් අටපට්ටම රැගෙන එන්න පුළුවන්. මට හිතෙන සහ මම දකින දෙයින් පොඩි උපදෙසක් මං ලබාදුන්නේ. බොහොම ස්තුතියි.

LEAVE YOUR COMMENT

Your email address will not be published. Required fields are marked *

Independent Television Network Ltd

ITN 40th Anniversary

ITN Live Rewind

logo

අනුබුදු මිහිදු වන්දනා ~ ස්වර දැහැන