fbpx

Doramadalawa – 2017-07-10-Ape Prashna Walata Vidyathmaka Pilithuru

Similar Videos

Comment (1)

  1. ඉතාම වැදගත් වැඩසටහනක්, බොහෝම ස්තුතියි අපේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයාට. කහ ගැන ඉතා ම වැදගත් කරුණු මතු වුනා. දැන් තේරෙනවා තරුණ පරම්පරාවටත් අපේ පරම්පරාවටත් අසනීප වැඩි වීමට හේතුව.
    ඉන්දියාවෙන් අඩු මිලට ආනයනය කළ කහ වල මිල ඉතා අඩු වීම නිසා අපේ ගොවීන් ඔවුන්ගේ කහ වළදමා වගාව අත් හැරියා. මම දේශීය කහ කැබලි සෙව්වා හැම තැන ම තිබුණේ ඉන්දියන් කහ.
    ලාබෙට ඉන්දියන් කහ කාලා ප්‍රතිශක්තිකරණය අඩු වීමෙන් අසනීප වැඩි වෙලා ඉන්දියන් බෙහෙත් බොනවා. අනේ අපි අහක යන සර්පයෙක් ගෙට අරගෙන කරගත් විනාසේ! ඉස්සර අපේ ගෙදර කහ, ඉඟුරු, ඉරිවේරියා ඇති තරම් තිබුණා.
    බෙලි ගස් ගමේ හැම තැන ම තිබුණා. කළාඳුරු හැම තැනම. කොත්තමල්ලි විතරයි පිටින් ගෙනාවෙ. කොත්තමල්ලි ගරලා සෝදලා වතුර විසි කළ තැන කොත්තමල්ලි පැළ වුනා, අද එහෙම පැළ වෙනව ද? ඒ් ගැන හෙව්වම දැන ගන්න ලැබුනෙ ඉන්දියාවෙ දි කාබන් ඩයොක්සයිඩ් වලින් සොල්වන්ට් එක්ස්ට්‍රෑක්ෂන් කරලා සාරය ඇදගත් රොඩ්ඩ ලාබෙට ගෙනත් දෙනවා කියා. ඒ කොත්තමල්ලි කඩේ තිබෙන චීන ඉඟුරු එක්ක තම්බලා බිව්වට හෙම්බිරිස්සාව සනීප වෙන්නෙ නෑ. ඒ සැරේ කියනවා ඉස්සර අත් බේත් හරි යන්නෙ නෑ කියා. කොත්තමල්ලි රොඩ්ඩයි අවශ්‍ය රසායනික නැති ‌ෙලාකුවට තියන චීන ඉඟුරුයි තම්බලා බිව්වම ලෙඩ සනීප වෙයි ද?

    අවුෂධ මාෆියාව අපි හිතනවාට වඩා ප්‍රබලයි

LEAVE YOUR COMMENT

Your email address will not be published. Required fields are marked *

Independent Television Network Ltd

Download Ringning Tone

Smart 5 – Model Papers

ITN 41st Anniversary

ජන හද විල පිපි සියපත

Hide picture